Tuesday 21 April 2020

දෙමළ - මගේ පන්තිකාමරය எனது வகுப்பறை

විෂය                  -  දෙමළ

පාඩම                - මගේ පන්තිකාමරය
                                எனது வகுப்பறை

පරිවේණාචාර්ය  - විජිත මැදවත්ත

දිනය                 - 2020-04-21

වේළාව              - ප.ව. 3.00 - 4.30


පුතාල හැමදෙනාටම සුභ සන්ධ්‍යාවක්. මම ශ්‍රී ධීරානන්ද විද්‍යායතන 6 8 9 ශ්‍රේණිය සඳහා දෙමළ විෂය උගන්වන  විජිත මැදවත්ත ගුරුතුමා. දරුවනේ අද අපි  ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ whatsapp හරහා මාර්ගගත ක්‍රමයට, හයවෙනි පාඩම වන ''මගේ පන්තිකාමරය'' යි.  ඒ සඳහා පෙළපොත ළඟට අරගෙන සූදානම් වන්න.  

மகன்கள் அனைவருக்கும் இனிய மாலை. நான் ஸ்ரீ தீரானந்தா வித்யாலயாவின் விஜிதா மேதவத்தா ஆசிரியர். குழந்தைகளே, "எனது வகுப்பறை" என்ற ஆறாவது பாடமான வாட்ஸ்அப் மூலம் இன்று கற்பிக்கத் தொடங்க உள்ளோம். அதற்கு பாடப்புத்தகத்தை தயார் செய்யுங்கள்.


Audio 1🔊


Audio 2🔊


Audio 3🔊


Audio 4🔊




வணக்கம் !!!