Tuesday 5 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


විෂය                  -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පාඩම                -  පරිගණකය

පරිවේණාචාර්ය   - ප්‍රදීප් සජීව හේරත්

දිනය                 - 2020-05-05

වේළාව              - ප.ව. 4.00



ආයුබෝවන් ආදරණීය දරුවනේ,

අද මම ඔයාලට වීඩියෝ දර්ශන දෙකක් ඉදිරිපත් කරන්නම් 6 ශ්‍රේණියේ ICT විෂයේ පළමු පාඩම නැවත මතක් කර ගැනීම සඳහා.

මෙමවීඩියෝ දර්ශන මගින්
1.පරිගණකයේ වැදගත් කම
2.පරිගණකයේ කාර්යයන්
3.පරිගණකයේ ලාක්ෂණික ගුණාංග
4.නිහිත පරිගණක සහිත උපාංග
5.පරිගණකයේ ආදාන, ප්‍රතිදාන, ආචයන හා සන්නිවේදන උපාංග
6.පරිගණක මුලික මෘදුකාංග
7.පරිගණකය යොදා ගන්නා ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡා කරයි.







සුබ දවසක් දරුවෝ හැමදෙනාටම



මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.