Tuesday 19 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය



විෂය                  -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පාඩම                -  මුසිකය හා යතුරු පුවරුව යොදා ගැනීම

පරිවේණාචාර්ය   - ප්‍රදීප් සජීව හේරත්

දිනය                 - 2020-05-19

වේළාව              - ප.ව. 4.00






දරුවනේ,
ආයුබෝවන්!!!

අද මම ඔයාලට 6 ශ්‍රේණියේ ICT විෂයට අදාල "යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා මුසිකය හා යතුරු පුවරුව යොදා ගැනීම" පාඩමේ මුල් කොටස සඳහා සටහන් දෙන්නම්.

















මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.