Sunday 19 April 2020

සංගීතය - ස්වරස්ථාපන ගීත


විෂය                  - සංගීතය

පාඩම                - ස්වරස්ථාපන ගීත

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-04-19

වේළාව              - ප.ව. 4.00 - 6.00


ආයුබෝවන්!!!

ස්වර ස්තාපන ගීත


සංගීතය හදාරන්නන් අතුරින් විශේෂයෙන්ම ආධුනිකයන්ට නිවැරදි ව ස්වර හඳුනා ගැනීමේ හා හැසිරවීමේ පහසුව පිණිස නිර්මාණය වූ ගීත ස්වර ස්තාපන ගීත යනුවෙන් හැඳින් විය හැක. සංගීත අධ්‍යාපනය පිළිබඳ ව අධ්‍යක්ෂවරයෙකු වූ ඩබ්ලිව් බී මකුලොලුව සූරින්  මෙම ස්වර ස්ථාපන ගීත ශෛලිය හඳුන්වා දී ඇත. ඊට අමතරව වින්සන්ට් සෝමපාල ශූරීන් සුගතදාස මලල්ගොඩ, පියසේන ප්‍රේමකීර්ති, රත්න දිසානායක, වීරසේන ගුණතිලක වැනි සංගීතඥයින් ද පාසල් සංගීත අධ්‍යාපන පද්ධතියට ගැලපෙන ලෙස ස්වර ස්ථාපන ගීත නිර්මාණය කර ඇත.

පහත  දැක්වෙනුයේ  අඩු ස්වර පරාසයක සිට වැඩි ස්වර පරාසයක් තෙක්  ස්වර විහිදීම ක්‍රමයෙන් සිදු වූ ස්වර ස්ථාපන ගීත යි. එම එක් එක් ගීතයන්හි පද, නිවැරදි නාද මාලාවන් සහිතව ගායනය කොට හුරු වූ පසු, ඊට අදාළ ස්වර ප්‍රස්තාරය ද ගායනය කිරීමෙන් ස්වර ගායන කුසලතාව වර්ධනය කර ගත හැක.












 මෙම ස්වර ප්‍රස්තාර පොතේ සටහන් කරගෙන, ඊලඟ දිනයේදී  ගායනය කිරීමට සූදානම් වන්න. 


ආයුබෝවන්!!!




No comments:

Post a Comment