Wednesday 6 May 2020

සිංහල



විෂය                  - සිංහල

පාඩම                - අක්ෂර මාලාවේ බෙදීම්

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-06

වේළාව              - ප.ව. 4.00






































































පැවරුම්:-
1. අක්ෂර මාලාව කට පාඩම් කරන්න.

2. සටහන පිළියෙල කරන්න.

3. ඒ ඒ අක්ෂර මාලාවල අකුරු කොපමණ ඇත්දැයි දක්වන්න.
@ සිදත් සඟරා හෝඩිය     -
@ ශුද්ධ සිංහල හෝඩිය   -
@මිශ්‍ර සිංහග හෝඩිය
@ නූතන සිංහල හෝඩිය

4. අක්ෂර මාලාවේ ප්‍රධාන බෙදීම් දෙක නම් කරන්න.

5. ස්වර අකුරු ලියා දක්වන්න.

6. හ්‍රස්ව සහ දෘර්ඝ අකුරු මොනවාද?

7. වර්ග අකුරු මොනවාදැයි හඳුන්වා එම අකුරු ලියා දක්වන්න.

8. අවර්ග යන නමෙහි තේරුම ලියාඅවර්ග අකුරු ලියා දක්වන්න.







මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English


Subject  - English

Lesson  - The Ant and the Grasshopper

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-05-06

Time     - 7.00 A.M











Use the comment bar below to ask any questions you may have about this lesson.