Sunday 17 May 2020

නර්තනය


විෂය                  - නර්තනය

පාඩම                - නර්තනයේ ප්‍රගමනයට දායක වූවන් අගයමු

පරිවේණාචාර්ය  - දර්ශන රොෂාන්

දිනය                 - 2020-05-17

වේළාව              - පෙ.ව. 11.30







අද අපි ඉගෙන ගන්නා පාඩම,

ඔයාලට 6 වසරේදී  ශිල්පීන්  තිදෙනකු ගැන ඉගෙන ගන්න තියනවා ..


ඉහත  අය ගැන බලමු ...

නිත්තවෙල ගුනයා ගුරුතුමා ...

මෙම රූපෙ  ඉන්නෙ නිත්තවෙල ගුනයා ගුරුතුමා ...




මේ වීඩියෝ එක බලන්නකෝ...



ඔයාලට පොතේ සටහන් කර ගන්න සටහනක් දෙන්නම් ..


දැන් අපි සාවුරිස් සිල්වා ගුරුතුමා ගැන ඉගෙන ගනිමු ..

සාවුරිස් සිල්වා ගුරුතුමා



මේ රූප දෙකේම ඉන්නෙ සවුරිස් ගුරුන්නාන්සේ
මෙතුමා ගැනත් සටහනක් දෙන්නම් .. මේක ලියන්න සටහන් පොතේ ..



අපි දැන් ඉගෙන ගනිමු එන් ඒ සිරිබෝහාමි ගුරුතුමා ගැන ..

එන් ඒ සිරිබෝහාමි ගුරුතුමා


ඉහත සටහන ලියාගන්න ..
අද ට පාඩම ඉවරයි .. පහත වැඩ ටිකත් කරන්න ..

01.මෙම නර්තන ශිල්පීන් තිදෙනා අයත් වන සම්ප්‍රදායන් තුන නම් කරන්න.
02.ශ්‍රී ලාංකේය නර්තනයේ ප්‍රගමනයට  තිත්තවෙල ගුනයා මහතා, එස් එච් සව්‍ රිස් සිල්වා මහතා, එන් ඒ සිරිබෝහාමි මහතා විසින් ඉටුකළ සේවාවන් කෙටියෙන් විස්තර කරන්න.

🙏🙏
ආයුබෝවන් ..

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

3 comments: