Thursday 14 May 2020

පුරවැසි අධ්‍යයනය


විෂය                  - පුරවැසි අධ්‍යයනය

පාඩම                - අප ප්‍රදේශයේ සම්පත් ඵලදායි ලෙස භාවිතය

පරිවේණාචාර්ය  - රාජික මනෝජ්

දිනය                 - 2020-05-14

වේළාව              - ප.ව. 4.00



පුතාලට මම 3ට පුරවැසි කරනව කිව්ව නේ
නමුත් අධාක වැස්ස නිසා පාඩම ටිකක් පස්සට දැම්ම
එහෙනම් දැන් පටන් ගමු.
මේ වීඩියොව බලන්න.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

විද්‍යාව


විෂය                  - විද්‍යාව

පාඩම                - එදිනෙදා ජීවිතයේදී ශක්තිය

පරිවේණාචාර්ය  - නදිත් නිශ්ශංක

දිනය                 - 2020-05-14

වේළාව              - පෙ.ව. 8.30



ආයුබෝවන් දරුවනේ













ඉහත ඉස්කොලේ සටහන් පොතේ ලියා ගන්න.ඊට පස්සේ 59 පිටුවේ ඇති 4.17 රුපය වන ජලවිදුලි බලාගාරය ඇද ගන්න.

54 පිටුවේ පැවරුම 4.3 කර මට එවන්ඩ.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.