Saturday 16 May 2020

බුද්ධ ධර්මය


විෂය                  - බුද්ධ ධර්මය

පාඩම                - අත්තස්වාර ජාතකය

පරිවේණාචාර්ය  - මාබොටුවන නාලක හිමි

දිනය                 - 2020-05-16

වේළාව              - පෙ.ව. 9.00











6  ABC ශ්‍රේණිය - බුද්ධ ධර්මය

            7 - පාඩම 

*️⃣ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 


01. මෙම පාඩමේ එන කතාව ඇතුළත් පොතේ නම ලියන්න. 

02. එම පොත ලියවී ඇති කාලය නම් කරන්න. 

03. මෙහි එන කුඩා දරුවාගෙන් ඔබට ලබා ගත හැකි ආදර්ශ 3ක් ලියන්න. 

04. මේ දරුවා තම පියාගෙන් දැන ගැනීමට අවශ්‍ය වු කරුණ කුමක් ද ? 

05. පාඩමට අනුව දියුණුව අදාළ රන් දොරටු මොනවාද ?  (  පාලියෙන් / සිංහලෙන් දෙකෙන්ම ලියන්න.  ) 

06. කම්මැලිකම නිසා ඇති විය හැකි අනිටු විපාක 3ක් ලියන්න. 

07. පෙළ පොතේ පුහුණුව යටතේ ඇති කවිය හා තේරුම නිවැරදි ව ලස්සනට ලියන්න. 

08. ඔබට ඔබේ පවුලේ අයගෙන් නිතර ලැබෙන අවවාද 3ක් ලියන්න.



මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English


Subject  - English

Lesson  - Adjective

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-05-16

Time     - 7.30 A.M











Use the comment bar below to ask any questions you may have about this lesson.