Tuesday 12 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


විෂය                  -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පාඩම                -  පරිගණකයේ වැදගත්කම

පරිවේණාචාර්ය   - ප්‍රදීප් සජීව හේරත්

දිනය                 - 2020-05-12

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන් දරුවනේ

අද අපි 6 ශ්‍රේණියේ ICT පළමු පාඩම වන "පරිගණකයේ වැදගත්කම" නැවත මතක් කර ගැනීම කරගනිමු.
මේ සදහා මම ඔයාලට වීඩියෝ දර්ශන 2ක් ලබා දෙන්නම්.







වීඩියෝ දර්ශන දෙකම බලන්න දරුවනේ. සම්පූර්ණ පාඩමම මෙහි අන්තරගත කර ඇත.



මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.