Saturday 2 May 2020

ගණිතය


විෂය                  - ගණිතය

පාඩම                - පුනරීක්ෂණ අභ්‍යාස

පරිවේණාචාර්ය  - රාජික මනෝජ්

දිනය                 - 2020-05-02

වේළාව              - ප.ව. 4.00 - 6.00


ආයුබෝවන් දරුවනේ !!!






මේ පුශ්ණ පතය සම්පූර්ණ කරන්න. තාක්ෂණික පශ්ණයක් නිසා සම්බන්ධ වීම අපහසුයි.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

බුද්ධ ධර්මය


විෂය                  - බුද්ධ ධර්මය

පාඩම                - අපි පන්සල් යමු

පරිවේණාචාර්ය  - මාබොටුවන නාලක හිමි

දිනය                 - 2020-04-25

වේළාව              - පෙ.ව. 8.30





















බුද්ධ ධර්මය 6 - ABC 
         පස්වන පාඩම 
- පතුරමු සැමට මෙත් *සිත් -


01. භාවනා යන්නෙහි අරුත ( අර්ථය / තේරුම ) ලියන්න. 

02. භාවනාවක් කිරීමට පෙර ඒ සදහා සූදානම් වන්නේ කෙසේදැයි කරුණු වශයෙන් දක්වන්න.

03. භාවනා කරන ස්ථානයක තිබිය යුතු මුලික කරුණු මොනවාද ? 

04. භාවනා කරන අයෙකු ඒ සදහා වාඩි වන ක්‍රම මොනවාද ?

05. මෛත්‍රීය  යන්නෙහි තේරුම ලියන්න.

06. සැමට මෛත්‍රී කරන ආකාරය දැක්වෙන උදාහරණ 03 ක් ලියන්න.

07. මෛත්‍රී භාවනාවෙහි අනුසස් 05 ක් ලියන්න.

08. මෛත්‍රීය පැතිරවිය යුතු කණ්ඩායම් 03 නම් කරන්න.

09. මෛත්‍රී භාවනාව වඩන අයුරු පියවර 05 ක් ඔස්සේ ඔබේ බුද්ධාගම පෙළ පොතේ 32 හා 33 පිටුවල දක්වා ඇත. එය ලස්සන නිවැරදි අත් අකුරෙන් වෙන ම කොළයක පිටපත් කරන්න. මෙහිදී ටිපෙක්ස් භාවිතා නොකර වචන අකුරු නොකපා , නොකොටා , නොමකා ලිවීමට උත්සාහ ගන්න. 

10. ඔබට පවරා ඇති ක්‍රියාකාරකම හඩ පටයට සවන් දී ඒ උපදෙස් අනුව කටයුතු කරන්න. 


    - පූජ්‍ය මාබොටුවන නාලක හිමි - 

      6 - ABC බුද්ධාගම විෂයයභාර ගුරු හිමි.

Audio 7


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.