Sunday, 10 May 2020

ඉතිහාසය



විෂය                  - ඉතිහාසය

පාඩම                - ශ්‍රී ලංකාව ජනාවාස වීම

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-10

වේළාව              - පෙ.ව. 8.00



















































මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Saturday, 9 May 2020

English



Subject  - English

Lesson  -

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-05-09

Time     - 4.00 P.M












Use the comment bar below to ask any questions you may have about this lesson.

බුද්ධ ධර්මය

විෂය                  - බුද්ධ ධර්මය

පාඩම                - රාහුල පොඩි හාමුදුරුවෝ

පරිවේණාචාර්ය  - මාබොටුවන නාලක හිමි

දිනය                 - 2020-05-09

වේළාව              - පෙ.ව. 8.30
















මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Wednesday, 6 May 2020

සිංහල



විෂය                  - සිංහල

පාඩම                - අක්ෂර මාලාවේ බෙදීම්

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-06

වේළාව              - ප.ව. 4.00






































































පැවරුම්:-
1. අක්ෂර මාලාව කට පාඩම් කරන්න.

2. සටහන පිළියෙල කරන්න.

3. ඒ ඒ අක්ෂර මාලාවල අකුරු කොපමණ ඇත්දැයි දක්වන්න.
@ සිදත් සඟරා හෝඩිය     -
@ ශුද්ධ සිංහල හෝඩිය   -
@මිශ්‍ර සිංහග හෝඩිය
@ නූතන සිංහල හෝඩිය

4. අක්ෂර මාලාවේ ප්‍රධාන බෙදීම් දෙක නම් කරන්න.

5. ස්වර අකුරු ලියා දක්වන්න.

6. හ්‍රස්ව සහ දෘර්ඝ අකුරු මොනවාද?

7. වර්ග අකුරු මොනවාදැයි හඳුන්වා එම අකුරු ලියා දක්වන්න.

8. අවර්ග යන නමෙහි තේරුම ලියාඅවර්ග අකුරු ලියා දක්වන්න.







මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English


Subject  - English

Lesson  - The Ant and the Grasshopper

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-05-06

Time     - 7.00 A.M











Use the comment bar below to ask any questions you may have about this lesson.

Tuesday, 5 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


විෂය                  -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පාඩම                -  පරිගණකය

පරිවේණාචාර්ය   - ප්‍රදීප් සජීව හේරත්

දිනය                 - 2020-05-05

වේළාව              - ප.ව. 4.00



ආයුබෝවන් ආදරණීය දරුවනේ,

අද මම ඔයාලට වීඩියෝ දර්ශන දෙකක් ඉදිරිපත් කරන්නම් 6 ශ්‍රේණියේ ICT විෂයේ පළමු පාඩම නැවත මතක් කර ගැනීම සඳහා.

මෙමවීඩියෝ දර්ශන මගින්
1.පරිගණකයේ වැදගත් කම
2.පරිගණකයේ කාර්යයන්
3.පරිගණකයේ ලාක්ෂණික ගුණාංග
4.නිහිත පරිගණක සහිත උපාංග
5.පරිගණකයේ ආදාන, ප්‍රතිදාන, ආචයන හා සන්නිවේදන උපාංග
6.පරිගණක මුලික මෘදුකාංග
7.පරිගණකය යොදා ගන්නා ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡා කරයි.







සුබ දවසක් දරුවෝ හැමදෙනාටම



මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.