පාඩම - එදිනෙදා ජීවිතයේ දී ශක්තිය
පරිවේණාචාර්ය - නදිත් නිශ්ශංක
දිනය - 2020-04-23
වේළාව - ප.ව. 8.00
ආයුබෝවන් .අද අපි 4 වෙනි පාඩම වන එදිනෙදා ජිවිතයෙදි ශක්තිය පාඩමෙ ක්‍රියාකාරකම් කරමු එ සදහා 4.1 ක්‍රියාකාරකමට අවශ්‍ය දෙවල් හා 4.2 ක්‍රියාකාරකමට අවශ්‍ය දෙවල් සුදානම් කර ගන්න.
ඇදිරි නිතිය නිසා අවශ්‍ය දේවල් හොයා ගන්න අපහසු ඇති එ සදහා විකල්ප දෙවල් සොයාගන්න. උදාහරනයකට තෙල් කඩදාසි වෙනුවට සාමාන්‍ය කොල, ඇලුමිනියම් කොල වෙනුවට කිරි පැකට් එකක ඇතුලත කොලය, බයින්ඩර් ගම් වෙනුවට පාප්ප, විදුරු තහඩුවක් වෙනුවට පොලිතින් කොලයක් වගෙ දෙවල් යොදා ගන්න පුලුවන්.
පුතාලා කරපු ක්රියාකාරකමෙ පොටෝ එකක් මගේ පුද්ගලික watsp එකට එවන්න . හොදම එකට තැගි දෙනවා. දැන් අපි සුර්යය තාපන උදුනක් හදමු. 4.2 ක්‍රියාකාරකමට අනුව කාට්බෝඩ් එක කපා ගන්න.
දැන් අපි 4.3 ක්‍රියාකරකම වන කුඩු ලිපක් සාදමු
මෙහිත් අවශ්‍ය ද්‍රව්‍ය වෙනුවට ගෙදර දොරින් හොයා ගතහැකි ද්‍රව්‍ය යොදා ගන්ඩ. උදාහරණයකට Pvc බට වෙනුවට රවුන් ලි කොටද, ලි කුඩු වෙනුවට ලියක් කුඩා කැබලි කිරිමකින් ලබාගත හැකිය.
No comments:
Post a Comment