Thursday, 14 May 2020

පුරවැසි අධ්‍යයනය


විෂය                  - පුරවැසි අධ්‍යයනය

පාඩම                - අප ප්‍රදේශයේ සම්පත් ඵලදායි ලෙස භාවිතය

පරිවේණාචාර්ය  - රාජික මනෝජ්

දිනය                 - 2020-05-14

වේළාව              - ප.ව. 4.00



පුතාලට මම 3ට පුරවැසි කරනව කිව්ව නේ
නමුත් අධාක වැස්ස නිසා පාඩම ටිකක් පස්සට දැම්ම
එහෙනම් දැන් පටන් ගමු.
මේ වීඩියොව බලන්න.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

විද්‍යාව


විෂය                  - විද්‍යාව

පාඩම                - එදිනෙදා ජීවිතයේදී ශක්තිය

පරිවේණාචාර්ය  - නදිත් නිශ්ශංක

දිනය                 - 2020-05-14

වේළාව              - පෙ.ව. 8.30



ආයුබෝවන් දරුවනේ













ඉහත ඉස්කොලේ සටහන් පොතේ ලියා ගන්න.ඊට පස්සේ 59 පිටුවේ ඇති 4.17 රුපය වන ජලවිදුලි බලාගාරය ඇද ගන්න.

54 පිටුවේ පැවරුම 4.3 කර මට එවන්ඩ.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Wednesday, 13 May 2020

සිංහල


විෂය                  - සිංහල

පාඩම                - අක්ෂර මාලාවේ බෙදීම්

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-13

වේළාව              - ප.ව. 4.00














අල්පප්‍රාණ අක්ෂර




මහප්‍රාණ අක්ෂර




අඝෝෂ අක්ෂර




ඝෝෂ අක්ෂර

















මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English


Subject  - English

Lesson  - Opposite Words

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-05-13

Time     - 7.30 A.M













Use the comment bar below to ask any questions you may have about this lesson.

Tuesday, 12 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


විෂය                  -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පාඩම                -  පරිගණකයේ වැදගත්කම

පරිවේණාචාර්ය   - ප්‍රදීප් සජීව හේරත්

දිනය                 - 2020-05-12

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන් දරුවනේ

අද අපි 6 ශ්‍රේණියේ ICT පළමු පාඩම වන "පරිගණකයේ වැදගත්කම" නැවත මතක් කර ගැනීම කරගනිමු.
මේ සදහා මම ඔයාලට වීඩියෝ දර්ශන 2ක් ලබා දෙන්නම්.







වීඩියෝ දර්ශන දෙකම බලන්න දරුවනේ. සම්පූර්ණ පාඩමම මෙහි අන්තරගත කර ඇත.



මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Monday, 11 May 2020

භූගෝල විද්‍යාව



විෂය                  -  භූගෝල විද්‍යාව

පාඩම                - පාසල නිවස අවට මානව ක්‍රියාකාරකම්

පරිවේණාචාර්ය  - පූජ්‍ය මෑල්ලගම සුගතරතන හිමි

දිනය                 - 2020-05-11

වේළාව              - පෙ.ව. 8.00








මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Sunday, 10 May 2020

චිත්‍ර




විෂය                  - චිත්‍ර

පාඩම                - පෝස්ටර් නිර්මාණය

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-05-10

වේළාව              - ප.ව. 2.00


සියළුම දෙනාට

ආයුබෝවන්!!!

අපි අද චිත්‍ර පාඩම මෙතනින් ආරම්භ කරමු

ඔයාලා හැම දෙනාටම මේ දවස් ටිකේ අලුත්ම අත්දැකීම් ලැබුන. අධ්‍යාපනය,සාරධර්ම,විනෝදාත්මක අවස්ථා, අපි මුලින්ම මේ හැමදේම අපිට ඔයාලට ලබා දුන්  ගෞරවණීය නායක හාමුදුරුවන් වහන්⁣සේට,ගරු පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේට,⁣ගෞරවණීය මහා සංඝරත්නයට, ගුරුවරුන්ට, විශේෂයෙන්ම තිලකරත්න සර්ට ස්තුතිය පුද කරමු.

දැන් ඔයාලා බලනව ඇති අද පාඩම මොකක්ද කියල. අද පාඩමේ ආරම්භය තමයි මම මුලින්ම ප්‍රකාශ කලේ.
අද අපි ලස්සන පෝස්ටරයක් නිර්මාණය කරමු. ඒකෙ පසුබිම තමයි "ධීරානන්ද අපේ පාසලේ ඩිජිටල් වෙසක් කලාපය"

 ඔයාලා දැක්ක අලංකාර වෙසක් කලාපයක් අපි හැමෝම නිර්මාණය කලා.අපේ බාලදක්ෂ බලකාය ලස්සන තොරණ් නිර්මාණය කලා,මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කලා. වෙසක් සුබපැතුම්පත් නිර්මාණය කලා. අලංකාර වෙසක්කූඩු වෙසක් සැරසිලි කලා. ඉතින් මේ සියලුම කටයුතු කරන්න අපිට අවස්ථාව ලබා දුන් ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ සැමට ස්තුතිය ප්‍රකාශ කරන්නට මේ පොස්ටරය නිර්මාණය කරමු.

අපි බලමු මොනවද පෝස්ටරයක අඩංගු විය යුතු කරුණු කියල.

1  පණිවිඩයක් තිබිය යුතුය
2  එම පණිවිඩය කෙටියෙන් ප්‍රකාශ විය යුතුය (මෙහිදී දිගු වැකි අඩංගු නොකල යුතුය.)
3  ඇස් ඇදගන්නාසුළු නිර්මාණයක් විය යුතුය.( පෝස්ටර් බලන්නේ හදීසියකට ගමනක් යන පුද්ගලයින් නිසා පණිවිඩය කෙටියෙන් ඔවුන්ට දැනිය යුතුය.)
4  තේමාවට ගැලපෙන සිතුවම් ,වර්ණ අඩංගු විය යුතුය
5  අවශ්‍ය පණිවිඩය කෙටි වචන කිහිපයකින් ලබා දිය යුතුය.
   
දැන් අපි බලමු නිදසුන් කිහිපයක්




අපි විවිධ අවශ්‍යතාවයන් සඳහා පෝස්ටර් නිර්මාණය කරනු ලබනවා  වෙළෙඳ ප්‍රචාරණ කටයුතු ,අධ්‍යාපනික කටයුතු ,දේශපාලන කටයුතු,සෞඛ්‍ය තොරතුරු දැනුවත් නිරීමට

මේ ආදී විවිධාකාර කටයුතු වෙනුවෙන් අපි පෝස්ටර් නිර්මාණය කරනු ලබනවා.





මේ බලන්න සරළ රූප සටහන් මගින් පණිවිඩය කෙටියෙන් ප්‍රකාශ කරන ආකාරය
පුංචි අපිට ලස්සන වෙසක් කලාපයක් ලබා දුන් ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ සියලුම දෙනාට ස්තුතිය පල කිරීම තමයි අපේ පණිවිඩය. මේ පණිවිඩය නිර්මාණාත්මක ආකාරයට ඔයාල ලියල එවන්න බලන්න
අනෙක් වැදගත් කාරණය තමයි අපි භාවිතා කරන අකුරු. අකුරු අලංකාර ලෙස අඳන්න ඔින අකුරේ මූලික හැඩයට හානියක් නොවන අයුරින්.




බලන්න මේ අකුරු දෙස විවිධාකාර හැඩතල වලින් නිර්මාණය කරල තියෙනව.හැබැයි මේ අකුරුවල මූලික හැඩයට හානියක් වෙලා නෑ නේද?

කෝ බලමු වැඩේ ආරම්භ කල දරුවො එවන්න බලන්න

අද දවස ඇතුලත අභ්‍යාසය අවසන් කරන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙනවා.

අදට අපිට තිබෙන කාලය අවසානයි අපි අදට පාඩම මෙතනින් අවසන් කරමු අභ්‍යාසය අවසන් කරල මට එවන්න. සියලුම දෙනාට

තෙරුවන් සරණයි!

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.