Sunday 19 April 2020

ඉතිහාසය - ලෝකයේ පැරණි ශිෂ්ටාචාර






විෂය                  - ඉතිහාසය

පාඩම                - ලෝකයේ පැරණි ශිෂ්ටාචාර

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-04-19

වේළාව              - පෙ.ව. 8.00 - පෙ.ව. 10.00








පුතේ පෙළ පොතේ 20, 21 පිටු දෙක බලා ගන්න. දැන් අපි පටන් ගමු...පුතාලට මතක ඇති වානරයා මානවයා බවට පරිවර්තනය වීමේදී පැමිණි පියවර ක්‍රමය....














ලොව බිහි වූ ශිෂ්ටාචාර කීපයක්...

 මෙසපොතේමියානු ශිෂ්ටාචාරය

 චීන ශිෂ්ටාචාරය

 ඊජිප්තු ශිෂ්ටාචාරය

 ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

 මායා ශිෂ්ටාචාරය

 බැබිලෝනියානු ශිෂ්ටාචාරය

 නයිල් නදී ශිෂ්ටාචාරය





ක්‍රියාකාරකම්

1.  මිනිසා ගමෙන්  නගරයට සංක්‍රමණය වූ ආකාරය කෙටියෙන් විස්තර කරන්න.

2. ශිෂ්ටාචාරයක් යනු කුමක්දැයි කෙටියෙන් දක්වන්න.

3. ලොව බිහි වූ පැරණි ශිෂ්ටාචාර 6  ක් නම් කරන්න.

4. මිනිසා ශිෂ්ටාචාර ගත වීමේදී ගමට වඩා නගරයේදී විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණ මොනවාද

5.  ශිෂ්ටාචාරවලින් ලොවට දායාද වී ඇති දේවල් හැකි  ප්‍රමාණයක් සොයා ලියන්න.




 නැවත හමුවෙමු

No comments:

Post a Comment