Sunday 19 April 2020

චිත්‍ර - හින්දු කෝවිල ආශ්‍රිත අධ්‍යයනය



විෂය                  -  චිත්‍ර

පාඩම                - හින්දු කෝවිල ආශ්‍රිත අධ්‍යයන

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-04-19

වේළාව              - ප.ව. 6.00 - 8.00





ආයුබෝවන් !!! හැමෝටම

අපි බෞද්ධ චෛත්‍යය ආශ්‍රිතව පාඩම අවසන් කරල තියෙනව මේ වෙනකොට. දැන් ඊලඟ කොටස වන්නේ හින්දු කොවිල පිළිබඳව අධ්‍යනය කිරීමයි. 








මුලින්ම අපි හින්දු කෝවිලක සැලසුම බලමු.













අපි බලමු හින්දු කෝවිලක දක්නට ලැබෙන විශේෂ නිර්මාන කිහිපයක්

1 නන්දි ගවයා - ශිව දෙවියන්ගේ වාහනය ලෙස සලකන පූජනීය සත්ත්වයාගෙ රුව
2 විමාන තුල ඇති අලංකාර දේව රූප
3අලංකාර කැටයම් සහිත කළුණු
4 ශිව ලිංගය - මේ තමයි හින්දු බැතිමතුන් පුජෝපහාර දක්වන පූජනීය වස්තුව

හින්දු දේවාල තුල උත්සව අවස්ථා අලංකාර කිරීමට මල්වැල් ,කෙසෙල්ගස්,අඹ අතු ආදී දේවල් භාවිතා කරයි.  ඒ වගේම කෝලම් රටා යොදාගනු ලබයි.

අපි තව දුරටත් තොරතුරු ඉදිරියේදී කතා කරමු. සියලුම දරුවන්ට, 

තෙරුවන් සරණයි !!!

No comments:

Post a Comment